Sunday, December 8, 2019

පන්දමා (Pandama)...



මේ ලිපියේ අරමුණ “පන්දමා” යනු කවරක්ද යන්න සැකවින් සන්දහන් කිරීම මිස අටුවාටිකා පැවසීම නොවේ.
බ්ලොග් සංස්කෘතියට මා ආධුනිකයෙකි. එම නිදහස් ප්‍රකාශණ මාධ්‍යට මා පිවිසෙන්නේ ඒ තුල හසල අත්දැකීම් ඇති අයෙකුගේ නොමද සහයෝගයෙණි. මා ඔහුට මාගේ ස්තුතිය පුදකරමි.

මා හට සහයෝගය දුන් සොයුරා සහ මා, රැකියාවෙන් ඉංජිනේරුවරුන්ය. මා ගැන ඒ ප්‍රමාණවත්ය.

මගේ බ්ලොග් පිටුවට “පන්දමා” යන්නෙන් නම් කලේ යම් අරුතක් ඇතිවයි.


පන්දමායන්නට විවිධ වූ අරුත් ඇති නමුත්, මා මෙහි පන්දමා අරුත් ගන්වන්නේ “අදුර විනිවිද යම් ඉසව් සෙවීමට ආලෝකයක්....” යන අරුත් ඇතිවයි.