Sunday, December 8, 2019

පන්දමා (Pandama)...



මේ ලිපියේ අරමුණ “පන්දමා” යනු කවරක්ද යන්න සැකවින් සන්දහන් කිරීම මිස අටුවාටිකා පැවසීම නොවේ.
බ්ලොග් සංස්කෘතියට මා ආධුනිකයෙකි. එම නිදහස් ප්‍රකාශණ මාධ්‍යට මා පිවිසෙන්නේ ඒ තුල හසල අත්දැකීම් ඇති අයෙකුගේ නොමද සහයෝගයෙණි. මා ඔහුට මාගේ ස්තුතිය පුදකරමි.

මා හට සහයෝගය දුන් සොයුරා සහ මා, රැකියාවෙන් ඉංජිනේරුවරුන්ය. මා ගැන ඒ ප්‍රමාණවත්ය.

මගේ බ්ලොග් පිටුවට “පන්දමා” යන්නෙන් නම් කලේ යම් අරුතක් ඇතිවයි.


පන්දමායන්නට විවිධ වූ අරුත් ඇති නමුත්, මා මෙහි පන්දමා අරුත් ගන්වන්නේ “අදුර විනිවිද යම් ඉසව් සෙවීමට ආලෝකයක්....” යන අරුත් ඇතිවයි.

No comments:

Post a Comment